ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
- පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
- නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
ඉහත පනත යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
තොරතුරු නිලධාරියා

නම : පීඒ.එල්.ආර්.කේ.පන්නල මහත්මිය
තනතුර : පරිපාලන නිලධාරි
ලිපිනය : තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,පොළොන්නරුව.
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක : +94 27 2222238 / +94 27 222 3044
ෆැක්ස් : +94 27 2222238
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
නම් කළ නිලධාරියා

නම : එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා
තනතුර : ප්‍රාදේශීය ලේකම්
ලිපිනය : තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,පොළොන්නරුව.
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක : +94 27 2222238 / +94 27 222 3044
ෆැක්ස් : +94 27 2222238
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
- තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසුවේනම්, තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.
- තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
- පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
- සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්රදානය කිරිම,
- වැඩිපුර ගාස්තු අයකිරිම,
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
අවශ්‍ය ආකෘතිපත්‍ර බාගත කිරීම
Mr.H.S.S.K.J.Bandara assumed duties as the new Divisional Secretary of Thamankaduwa...

The 28th Divisional Secretary of the Thamankaduwa Divisional Secretary Mr. H.S.K.K.J.Bandara assumed duties as the blessing of the Hon. Sangha thera.
The Maha sangha lead by Ven.Udugama Dhammananda thero of North, North Central Province & Eastern Province Chief Incumbent Sanganayake & Chief Incumbent of the Polonnaruwa Isipthana Maha Vihara, Ven.Demunnewe Uparathana Thero of Polonnaruwa, Thamankaduwa Sub Chief Incumbent Sanganayake & Chief Incumbent of the New Town Sri Vidyaloka Vihara, Ven.Kaduruwela Dhammapala Thera of Chief Justice Sanganayake of North Central province & Chief Incumbent of the Kduruwela Jayanthi Vihara, They did also joined in the blessing for the future of Divisional Secretary.
Additional District Secretary of Polonnaruwa Mr.E.M.M.D.S.Ekanayake, Regional Project Manager of Mahaweli B Zone Thushara Dantanarayana, Staff Officers and other Government Officials and Thamankaduwa were present on this occasion.

























