තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කොට්ඨාසයේ නව දීමනාපත්‍රලාභීන් 103 සදහා දීමනාපත්‍ර ලබාදීම ,පලාත් සභා හා පලාත් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් , පොලොන්නරුව මහනගර සභාවේ ගරු නගරාධිපතිතුමන්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමන්, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්තුමන් හා පොලොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමියගේ සහභාගීත්වයෙන් 2021.06.28 දින තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.

මෙම අවස්ථාවට පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක තුමන් ඇතුලු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා සහ කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී විය.

        

News & Events

30
ජූනි2021
ඉඩම් හිමිකම්පත්‍ර ප්‍රදානෝත්සවය

ඉඩම් හිමිකම්පත්‍ර ප්‍රදානෝත්සවය

තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කොට්ඨාසයේ නව...

Scroll To Top